sidenav banner

Frequently Asked Questions

Sisulka ආයතනයේ Online අධ්‍යාපන ඒකකය සඳහා ලියාපදිංචි වීමට හෝ ඔබට ඇති ගැටළුව විසදා ගැනීමට පහතින් ඇති මතෘකා යටතේ ඔබට උපකාරී වනු ඇත. නැතහොත් ආයතනයේ පහත දුරකථන අංකයන් ඇමතීමෙන් ඔබගේ Online අධ්‍යාපන ඒකකය සම්බන්ධ ගැටළු විසදා ගත හැක. ඔබගේ අධ්‍යාපන වෙනුවෙන් අපගේ නිබඳ සේවාවන් ලබා දීමට අප සැදීපැහැදී සිටින්නෙමු.

නිබන්ධන සම්බන්ධ ගැටලු සඳහා
0712643509 / 0717232860

පළමු විකාශය නැරඹීම සඳහා log වීමක් සිදු වුව ද එය සම්පූර්ණයෙන්ම නැරඹීමක් සිදු නොවීම නිසා නැවත විකාශය නැරඹීම වෙනුවෙන් ඉල්ලුම් කිරීම සඳහා
0769087471 / 0703231891

අදාල මාසය සඳහා පන්ති ගාස්තු ගෙවා ඇති නමුත් විකාශයන් නැරඹීමට නොහැකි සිසුන් සඳහා එනම් පංති ගාස්තු ගෙවීම් සම්බන්ධ ගැටළු සඳහා
0706556464 / 0769087471

පන්ති පැවැත්වෙන වේලාවන් සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා
0776520807 / 0712643509

නවක සිසුවෙක් නම් eclass website මගින් හෝ eසිසුල්කා app එක මගින් විකාශයක් නැරඹීම සඳහා register වීම හෝ විකාශයන් නැරඹීම හා සම්බන්ධ ඕනෑම කරුණක් පිළිබඳ සහාය වීම හෝ වැඩි විස්තර ලබා ගැනීම සඳහා
0769087471 / 0703231891

ඉහත ලබාදී ඇති අංකයන් මගින් ඔබට අවශ්‍ය සේවාව ඉටු නොවුණි නම් පමණක් මෙම අංකය අමතන්න
0706330330

Sisulka - 0776 520 807

Click me

Sisulka ආයතනයේ Online අධ්‍යාපන ඒකකය සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

ඔබ කිසිදු ආකාරයකින් Sisulka ආයතනයේ Online අධ්‍යාපන ඒකකය සඳහා ලියාපදිංචි නොවූ සිසුවෙක්නම්,

1. ඔබ දැනටමත් ආයතනයේ පන්ති පැමිණෙන, තවම Online අධ්‍යාපන ඒකකය හා ලියාපදිංචි නොවූ සිසුවෙක් නම් Institute Student Register හරහා ලියාපදිංචි වී සිටින්න.

2. ඔබ ආයතනයට පන්ති නොපැමිණි, නව සිසුවෙක් නම් New Student Register හරහා ලියාපදිංචි වී සිටින්න.

එවිට ඔබට හිමිවන අංක කින් යුත් Username එක හා ඔබ ලියාපදිංචි වීමේදී ලබාදුන් Password එක භාවිතා කර Online අධ්‍යාපන ඒකකය සඳහා ඇතුලත් වන්න.

Click me

නව පන්තියක් සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

ඔබට නව පන්තියක් සඳහා ලියපදිංචි වීමට ඉහළින් දකුණු පස කෙලවරේ Menu Icon Click කර ඒ වෙත ගොස් කහ පාටින් දිස්වන button හි ඔබට අදාල පන්තිය තෝරාගෙන පන්තියට ලියපදිංචි වන්න.

අදාල විෂය ධාරාව තෝරාගෙන ඒ යටතේ ඔබට අවශය ගුරුවරයා සහ අදාල පන්තිය තෝරාගෙන කහ පාටින් දිස්වන Register button එක click කරන්න.

ඔබ ලියාපදිංචි වී ඇති පන්ති කොළ පාටින් දැක්වේ.

එසේම ඔබට Unregister වීමට අවශය නම් කොළ පාටින් දැක්වෙන Register button එක click කරන්න.

Click me

පාඩම් සඳහා සහභාගී වන්නේ කෙසේද?

ඔබට අදාල දිනයේ පාඩම් සඳහා සහභාගී වීමට පහළින් ඇති Classes හෝ Menu Icon හි My Classes වෙත ගොස් Go to Lessons click කරන්න.

ඉන් පසු ඔබ සහභාගී විය යුතු පාඩම තෝරාගෙන Attend Lession click කර පාඩමට සහභාගී වන්න.

එහිදී එක් පාඩමක් තුළ පළමු දිනය සහ නැවත විකශන අවස්ථා පවතී නම් එම අවස්ථා ඔබට පෙන්වයි.

# ඔබට සහභගී විය හැක්කේ ඉන් එක් අවස්ථාවක් සඳහා පමණක් බැවින් සහභාගී වන මුල් කාලසීමව තුළ පාඩම නරඹා අවසන් කරන්න.

පන්තියට අදාල ගුරුවරයාගේ පණිවිඩ, Free Video, Free PDF සියල්ල Classes වෙත පිවිසීමෙන් ඔබට නැරඹීමට හැකියාව පවතී.

Click me

පන්ති සඳහා මුදල් ගෙවන්නේ කෙසේද?

payment වෙත ගොස් අදාල ගුරුවරයා යටතේ පන්ති Select කර Cart එකට එක් කරගැනීමෙන් පසුව මුදල් ගෙවන්න.

# පන්ති ගාස්තු ගෙවිමට පෙර අදාළ පන්තිය, ඔබ ගෙවන මුදල හා මුදල් ගෙවන මාසය නිවැරදි බව තහවුරු කරගැනීමෙන් පසුව ගෙවීම් සිදුකරන්න.